ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්කරුවන්ට ආයාචනයක්: රැකියා සහ වැටුප් මත එල්ල වන තීරුබදු යුද ප්‍රහාරයන්ට එරෙහිව සටන් කරන්නේ කෙසේද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවලට එරෙහි අරගලය මෙන්ම, තීරුබදු යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාකවලට එරෙහි සටන ද ජාත්‍යන්තර වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවලට එරෙහි අරගලය මෙන්ම, තීරුබදු යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාකවලට එරෙහි සටන ද ජාත්‍යන්තර වේ.
ට්‍රම්ප්ගේ නව තීරුබදු හමුවේ, ශ්‍රී ලංකාව තුල එක්සත් ජනපද ආයෝජන ඉවත් කර ගනිමින් ඒවා, බංග්ලාදේශය, වියට්නාමය ආදී රටවලට යොමු කෙරෙනු ඇත. ප්‍රතිඵලය වනු ඇත්තේ දසදහස් සංඛ්‍යාත රැකියා විනාශය, වැටුප් සහ දීමනා කප්පාදුව මෙන්ම දැවැන්ත ව වැඩ වේගවත් කිරීමයි.
කටුනායක නිදහස් වෙලඳ කලාපයේ සහ කොග්ගල අපනයන සැකසුම් කලාපයේ කම්කරුවෝ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව යටතේ තම ජීවන කොන්දේසි වඩ වඩාත් දුෂ්කර වන ආකාරය, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින්ට පැහැදිලි කලහ.
රාජ්‍යය සහ සමාගම සමඟ පෙලගැසුනු ලංකා කම්කරු කොංග්‍රසය, වින්දිත කම්කරුවන්ට තමන් නොකල වරදක් පිලිගන්නා ලෙස උපදෙස් දෙයි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රධාන කර්මාන්තශාලාවල මෙන්ම සේවා ස්ථානවලද නිවහන් ප්‍රදේශ වලද අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනගමින් සිටී.