ප්‍රධාන ප්‍රවෘත්ති

සසජාතශි ආරම්භ කරනුයේ කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන දැවැන්ත ප්‍රශ්න කිසිවක් ධනේශ්වර ක්‍රමය තුල විසඳිය නොහැකි ය යන මූලික කරුනෙනි.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ
ඉදිරිදර්ශන
ඉදිරිදර්ශන
Perspective

ප්‍රංශ ආන්ඩුවේ අර්බුදය: බානියර් සහ මැක්‍රොන් පලවාහැරීමට කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

මැක්‍රොන්ට එරෙහි අරගලය, ආන්ඩුව පිහිටුවීමට හැකියාව ලබා දුන්, නව මහජන පෙරමුනේ නව-ෆැසිස්ට්වාදී ල පෙන් සහ ජීන්-ලූක් මෙලන්චොන්ගේ පාර්ලිමේන්තු උපාමාරු වලට ඉඩ දිය නොහැක.[

ට්‍රොට්ස්කිවාදී පක්ෂය ගොඩනැගීමට සිය ජීවිතයේ වසර 50 කට වැඩි කාලයක් කැප කල වුල්ෆ්ගැන්ග්, කම්කරු පන්තියේ ස්වාධීනත්වය සඳහා දේශපාලනිකව හා න්‍යායිකව වෙහෙස නොබලා සටන් කලේය.

උල්රිච් රිපර්ට්, ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර්

අන්තර්ජාල රැස්වීම, ආන්ඩුව විසින් පාසංනි ට එරෙහිව ආරම්භ කරන ලද පොලිස් ප්‍රහාර පිලිබඳව කම්කරුවන් දැනුවත් කිරීමේ උද්ඝෝෂනයක කොටසකි.

අපගේ වාර්තාකරුවන්

එක්සත් ජනපද මැතිවරනයෙහි අර්ථභාරය පිලිබඳ ව උද්‍යෝගීමත් සාකච්ඡාවක් අවුලුවමින්, එක්සත් ජනපදයේ සසප උපජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් කොලඹ රැස්වීම අන්තර්ජාලය හරහා ඇමතී ය.

අපේ වාර්තාකරුවන්

පත්වීමට නියමිත පරිපාලනයේ සියලු නායක පුද්ගලයන් ඇදගනු ලබන්නේ ට්‍රම්ප්ට කීකරු හා යටහත් පහත් අයගෙන් සහ ඒ හා සම්බන්ධ බිලියනපතියන් කන්ඩායමකිනි.

පැට්‍රික් මාටින්

මෙම රාජ්‍ය දඩයම, දිසානායක ආන්ඩුව විසින් ක්‍රියාවට දැමීමට සපථ වී සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වලට එරෙහිව අරගලයට පිවිසීමට නියමිත ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් ත්‍රස්ත කිරීමේ සැලසුම්ගත මෙහෙයුමකි.

සකුන ජයවර්ධන

මීලඟ අයවැය, බදු, උපයෝගිතා (ජලය, විදුලිය, දුරකථන) සහ ඉන්ධන මිල ගනන් තවදුරටත් ඉහල දැමීම මෙන්ම, අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා කප්පාදු කිරීම, ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ කරමින් රජය සතු ව්‍යවසායන් කුනු කොල්ලයට විකිනීම සාක්ෂාත් කිරීමේ මාධ්‍යයක් වනු ඇත.

සමන් ගුනදාස

දේශපාලන නායයාමක් වාර්තා කරමින් ජනාධිපති දිසානායකගේ ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තු මැතිවරනය ජයග්‍රහනය කරයි

සංස්ථාපිතයට විරුද්ධ යයි ව්‍යාජ ව කියාපාන අතර, ජාමූඅ කප්පාදුව පැටවීමට කැප වූ දක්ෂිනාංශික ප්‍රජාගනවාදී පක්ෂයක් වන ජවිපෙ/ජාජබහි ආන්ඩුව සමග කම්කරු පන්තිය ක්ෂනික ව ගැටුමට එලඹෙනු ඇත.

දීපාල් ජයසේකර

ජවිපෙ/ජාජබ නායකයා ලංකාව තුල වැඩ වර්ජන තහනම් කිරීමක් ගැ​න ඉඟි පල කරයි

සියලු වැඩ වර්ජන තහනම් කිරීමට ජවිපෙ/ජාජබ සූදානම් වීම, විෂකුරු සිංහල ස්​වෝත්තමවාදයට සැම විටම ආවේනික වූ එහි වැඩපිලිවෙලේ ෆැසිස්ට් ස්වභාවය පිලිබඳ පැහැදිලි ප්‍රකාශනයකි.

සමන් ගුනදාස

ශ්‍රී ලංකාවේ නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයේදී සසපට ඡන්දය දෙන්න!

අපගේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට ඔබගේ සහයෝගය ප්‍රකාශ කිරීමටත්, එම පදනම මත ඉදිරි පන්ති අරගල සඳහා සූදානම් වීමටත් මෙම මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙස අපි කම්කරුවන්, සිසුන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

මහමැතිවරනය - 2024

සසප ප්‍රධාන ලේකම් ජාතික මාධ්‍ය හරහා තම පක්ෂයේ වැඩපිලිවෙල ඉදිරිපත් කරයි

“කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න—දරිද්‍රතාවය, විරැකියාව, සමාජ අසමානතාවය, ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර—කිසිවක් ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳන්න බෑ.”

අපේ වාර්තාකරුවන්

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු, නවකතාකරුවෙකු සහ කම්කරුවන් සහ තරුනයන් බොග්ඩාන් සයිරෝටියුක් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිති

“බොග්ඩාන් සිරගත කර ඇත්තේ, ඔහුගේ අදහස් සෘජුවම ජනාධිපති සෙලෙන්ස්කිගේ ප්‍රතිගාමී ප්‍රතිපත්තිවලටත්, යුද්ධයටත් එරෙහිව යන නිසා ය.”

අපේ වාර්තාකරුවන්

යුක්‍රේන ආන්ඩුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය තහනම් කරයි

ජූනි 3 සඳුදා යුක්‍රේන ආන්ඩුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය රට පුරා තහනම් කරමින්, ලෝසවෙඅ වෙත ප්‍රවේශය අඛන්ඩව අවහිර කරන ලෙස සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට අන කරන නියෝගයක් නිකුත් කලේය.

එරික් ලන්ඩන්

ජූලියන් අසාන්ජ් නිදහස් නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය දිගටම පවතී

ජූනි 24 වැනි දා, ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයෙන් නිදහස් මිනිසෙකු ලෙස පිටව ගියේ, අධිරාජ්‍යවාදීන්ගේ අපරාධ හෙලිදරව් කිරීම නිසා ඔහුව දඩයම් කල එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී ආන්ඩු කල්ලියක් විසින් වසර පහක් සිරගත කිරීමෙන් සහ වසර 15 කට ආසන්න කාලයක තාඩන පීඩනවලින් පසුවය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය

යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරන ලෙස බල කෙරෙන ප්‍රසිද්ධ රැස්වීමට කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සහාය

“යුක්‍රේන ආන්ඩුව බොග්ඩාන් සයිරොටියුක් සිරගත කර ඇත්තේ, කම්කරුවන්ට සහ තරුනයින්ට මෙම යුද්ධය ඔවුන්ගේගේ යුද්ධයක් නොවේයැයි ඔහුගේ දේශපාලන ක්‍රියාවේදී අවධාරනය කල හින්දා. ඔහුව වහාම නිදහස් කරන ලෙස මම ඉල්ලා සිටිනවා.” – සඳුනි, යාපනය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ශිෂ්‍යාවක්

අපගේ වාර්තාකරුවන්

"අර්ධ-පියවර සොයා යාම පසෙකට දමන්න!"

සමාජවාදය සහ යුද්ධයට හා ජන සංහාරයට එරෙහි සටන

මෙම සාකච්ඡාව, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තිය විසින් ධනවාදයට එරෙහිව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින්, ගාසා ජන සංහාරය එහි සමාජ, ආර්ථික හා දේශපාලන සන්දර්භය තුල පිහිටුවනු ලැබීය.

ඇන්ඩෘ ඩේමන්

ගාසාවේ ජනසංහාරයට වසරක් පිරීම නිමිත්තෙන් කොලඹ දී විරෝධතාවක් පවත්වයි

යුද්ධයට එරෙහි සටනට ජාත්‍යන්තර කම්කරු පන්තියේ යෝධ බලය බලමුලු ගැන්වීම සහ සියලු ධනේශ්වර පක්ෂවලින් එහි දේශපාලන ස්වාධීනත්වය අවශ්‍ය වේ.

පානි විජේසිරිවර්ධන

බයිඩන් ඉරානයට එරෙහි විනාශකාරී යුද්ධයක් උත්සන්න කරයි

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, මැද පෙරදිගට සහ මුලු ලෝකයටම වඩාත්ම දුරදිග යන සහ ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කල හැකි ආකාරයේ සෘජු ප්‍රහාරයක් ඉරානයට එල්ල කිරීම අද්දරටම පැමින ඇත.

ඇන්ඩෲ ඩේමන්

හසන් නස්රල්ලා ඝාතනය: අධිරාජ්‍යවාදය ගෝලීය යුද්ධයේ සියලු සීමා අත්හැර දමයි

අධිරාජ්‍යවාදී බලවතුන් පෙන්නුම් කරමින් සිටින්නේ පැරනි යටත් විජිතවලට යලි විලංගු දැමීමේ ඔවුන්ගේ ප්‍රයත්නය කිසිවකින්වත් නතර නොවන බවයි. මැද පෙරදිගට හෝ රුසියාවට එරෙහි යුද්ධයේ දී වේවා, සියලු ක්‍රමවේදයන්ට අවසර ඇත: ඝාතනය පමනක් නොව සමූහ ත්‍රස්තවාදය සහ ජන සංහාරය

ලෝසවෙඅ කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

වැඩිදුර තොරතුරු

ඇමරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ෆැසිස්ට්වාදී ට්‍රම්ප්ට සුබ පැතීමට දකුනු ආසියාවේ ආන්ඩු ඉක්මන් වේ

ඉන්දීය අගමැති මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති දිසානායක, ට්‍රම්ප්ගේ ජයග්‍රහනයට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කිරීමට ඉක්මන් වෙති.

දීපාල් ජයසේකර

නව ජනාධිපතිවරයා සමඟ සබඳතා තර කර ගැනීම සඳහා එක්සත් ජනපද පැසිෆික් නාවික හමුදාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිනෙයි

කොහ්ලර්ගේ සංචාරය පැහැදිලිවම අරමුනු කර තිබුනේ වොෂින්ටනය කලාපය පුරා චීනයට එරෙහි තම ගැටුම උග්‍ර කරන විට, ශ්‍රී ලංකාව සමග එක්සත් ජනපද මිලිටරි සබඳතා තහවුරු කර ගැනීමයි.

රොහන්ත ද සිල්වා

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට බයිඩන් සුබ පතයි

ප්‍රධාන බලවතුන් අතර හුදෙක් තුලනය වෙනවා වෙනුවට, දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව එහි පූර්වගාමියාගේ එක්සත් ජනපද ගැති පිලිවෙත දිගටම පවත්වාගෙන යනු ඇති බව මනාව පැහැදිලි කර ඇත.

සමන් ගුනදාස

"අර්ධ-පියවර සොයා යාම පසෙකට දමන්න!"

සමාජවාදය සහ යුද්ධයට හා ජන සංහාරයට එරෙහි සටන

මෙම සාකච්ඡාව, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තිය විසින් ධනවාදයට එරෙහිව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින්, ගාසා ජන සංහාරය එහි සමාජ, ආර්ථික හා දේශපාලන සන්දර්භය තුල පිහිටුවනු ලැබීය.

ඇන්ඩෘ ඩේමන්
විජේ ඩයස් සහෝදරයා: ට්‍රොට්ස්කිවාදය සඳහා සටන්කල විප්ලවවාදියෙක් (1941 අගෝස්තු 27 - 2022 ජූලි 27)

බලහත්කාරී ආදාහනයන් ගැන සමාව අයදිමින් ජනාධිපතිවරයා මුස්ලිම් ජනයාගෙන් ඡන්දය ඉල්ලයි

තම මියගිය අයවලුන් සෑමවිටම භූමදානය කරන මුස්ලිම් ප්‍රජාවේ විරුද්ධත්වය නොතකා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කෝවිඩ්-19 වසංගතය පැතිරී යද්දී මියගිය සියල්ලන්ගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග කලේ ය.

වසන්ත රූපසිංහ

වික්‍රමසිංහ ආන්ඩුව, වේගයෙන් පැතිරයන දරුනු උන රෝගය පාලනය කිරීම මුලුමනින්ම නොතකා හරී

කෝවිඩ්-19 වසංගතයත් සමග, මිනිස් ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභය තැබීමේ පිලිවෙත වඩාත් නග්නව සහ රුදුරුව ඉස්මත්තට ගැනුනි.

පානි විජේසිරිවර්ධන

යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ ඩෙංගු රෝගය වේගයෙන් පැතිරෙයි

අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අද්දරට පැමින ඇත.

එම්.මුරුකානන්දන් සහ පී.ටී.සම්පන්ධර්

මහජන සෞඛ්‍යයේ අඛන්ඩ කප්පාදුව හේතුවෙන් ලංකාව තුල ඩෙංගු රෝගය යලි පැතිරෙයි

මහජන සෞඛ්‍යයේ වර්ධනය ඇතුලු අනෙකුත් මහජන අවශ්‍යතා සාක්ෂාත් කිරිමටනම්, ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය සහ එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කලයුතු වෙයි.

සකුන ජයවර්ධන

ශ්‍රී ලංකාව: කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය පාසල් සංවර්ධන නිලධාරීන් ආරක්ෂා කිරීම සම්බන්ධව සාකච්ඡා කරයි

අන්තර්ජාල රැස්වීම, ආන්ඩුව විසින් පාසංනි ට එරෙහිව ආරම්භ කරන ලද පොලිස් ප්‍රහාර පිලිබඳව කම්කරුවන් දැනුවත් කිරීමේ උද්ඝෝෂනයක කොටසකි.

අපගේ වාර්තාකරුවන්

ගුරුවරුනි, විදුහල්පතිවරුනි,

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලයට ක්‍රියාශීලිව සහයෝගය දෙමු! වැටුප්, රැකියා හා නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමට ඒකාබද්ධව සටන් වදිමු!

මහා ව්‍යාපාරික ගැති ජවිපෙ/ජාජබ ආන්ඩුව රකිමින්, පාසනි සටනට එරෙහිවීමේ වෘත්තීය සමිති ක්‍රියාකලාපයේ ප්‍රතිගාමී එල්ලය වන්නේ කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන අරගලයකට මග අහුරා දැමීමයි.

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය

ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම

පාසල් සංවර්ධන නිලධාරීන් (ගුරුවරුන්) සිවුදෙනාට එරෙහි චෝදනා ඉවත්කරගනු! පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සටනට පූර්න සහාය!

දෙසැම්බර් 15 වන ඉරිදා සවස 7.00 ට සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන රැස්වීමට සහභාගිවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය

අත්අඩංගුවට ගත් පාසල් සංවර්ධන නිලධාරීහු ඇප මත නිදහස් කෙරෙති

ආන්ඩුව, පාආසංනි ගේ අරගලය යටපත් කරනුවස් ඔවුන් නඩුවලට පටලවා දඩුවම්දීමේ තුච්ඡ කුමන්ත්‍රනයක යෙදී ඇති බව මේ සිද්ධියෙන් ඉතා පැහැදිලි ය.

අපේ වාර්තාකරුවන්
කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය
තුන්වන ලෝක යුද්ධය දෙසට යන ධාවනය නවත්වනු!
නරඹන්න

ගුරුවරුනි, විදුහල්පතිවරුනි,

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලයට ක්‍රියාශීලිව සහයෝගය දෙමු! වැටුප්, රැකියා හා නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමට ඒකාබද්ධව සටන් වදිමු!

මහා ව්‍යාපාරික ගැති ජවිපෙ/ජාජබ ආන්ඩුව රකිමින්, පාසනි සටනට එරෙහිවීමේ වෘත්තීය සමිති ක්‍රියාකලාපයේ ප්‍රතිගාමී එල්ලය වන්නේ කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන අරගලයකට මග අහුරා දැමීමයි.

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය

ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම

පාසල් සංවර්ධන නිලධාරීන් (ගුරුවරුන්) සිවුදෙනාට එරෙහි චෝදනා ඉවත්කරගනු! පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සටනට පූර්න සහාය!

දෙසැම්බර් 15 වන ඉරිදා සවස 7.00 ට සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන රැස්වීමට සහභාගිවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය

පාසල් සංවර්ධන නිලධාරීන්ට එල්ල කල පොලිස් ප්‍රහාරය හෙලා දකිමු! පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතර දෙනා නිදහස් කරනු!

විරෝධතාවයේ නියැලෙමින් සිටියදී පොලිසිය විසින් ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතරදෙනාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමටත්, ඔවුන් වහා නිදහස් කිරීමටත් බල කරන ලෙස, කක්‍රිකසා කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ ප්‍රකාශය

ෆොක්ස්වාගන් කම්හල් වසා දැමීම නිවේදනය කිරීමෙන් ඉක්බිති: මෝටර් රථ කර්මාන්තයේ රැකියා කප්පාදුවලට එරෙහිව ගෝලීය ක්‍රියාකාරී කමිටු උද්ඝෝෂනයක් සඳහා!

ගෝලීය කර්මාන්ත වසා දැමීමේ බලය කම්කරුවන්ට ලබා දෙමින්, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සෑම ප්‍රධාන කර්මාන්තශාලාවක්ම ඇතුලත් වන පරිදි, මෝටර් රථ කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පුලුල් කල යුතුය.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය
කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (ශ්‍රී ලංකාව)

වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි

වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.

ඉවාන් බ්ලේක්, ඩේවිඩ් නෝර්ත්

පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී එක්සත් ජනපද හමුදා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිනෙයි

කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්‍රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.

බිල් වැන් ඕකන්

සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල පන්ති අරගලයේ වර්ධනය සඳහා සාමාජිකත්වය සූදානම් කරයි

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.

බැරී ග්‍රේ

දරුවන්ගේ ජීවිත වටී! පාසල් නැවත විවෘත කිරීම නවතා දමනු!

ලමුන්ද ඇතුලුව, රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ බයිඩන් ආන්ඩුව පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතුය යන ඉල්ලීම තීවෘ කරයි

ඉවාන් බ්ලේක්
ලියොන් ට්‍රොට්ස්කිගේ 'ජර්මනිය: ඉක්බිති කුමක් ද?' සිංහල පරිවර්තනය දැන් කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස පල වී ඇත.
විමසීම්: 0773562327

මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.

ලියොන් ට්‍රොට්ස්කිගේ The Permanent Revolution & Results and Prospects කෘතියේ සිංහල පරිවර්තනය කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස දැන් ලබා ගත හැකි ය.

විමසීම්: 0773562327

ශ්‍රී ලංකාව: කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය පාසල් සංවර්ධන නිලධාරීන් ආරක්ෂා කිරීම සම්බන්ධව සාකච්ඡා කරයි

අන්තර්ජාල රැස්වීම, ආන්ඩුව විසින් පාසංනි ට එරෙහිව ආරම්භ කරන ලද පොලිස් ප්‍රහාර පිලිබඳව කම්කරුවන් දැනුවත් කිරීමේ උද්ඝෝෂනයක කොටසකි.

අපගේ වාර්තාකරුවන්

සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම: “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේ ද ?”

සසජාතශි ආරම්භ කරනුයේ කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන දැවැන්ත ප්‍රශ්න කිසිවක් ධනේශ්වර ක්‍රමය තුල විසඳිය නොහැකි ය යන මූලික කරුනෙනි.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

සසප/සසජාතශි, එක්සත් ජනපදයේ හා ශ්‍රී ලංකාවේ මැතිවරන ගැන සාර්ථක රැස්වීමක් පවත්වයි

එක්සත් ජනපද මැතිවරනයෙහි අර්ථභාරය පිලිබඳ ව උද්‍යෝගීමත් සාකච්ඡාවක් අවුලුවමින්, එක්සත් ජනපදයේ සසප උපජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් කොලඹ රැස්වීම අන්තර්ජාලය හරහා ඇමතී ය.

අපේ වාර්තාකරුවන්

ශ්‍රී ලංකාවේ ආන්ඩුව ම්ලේච්ඡ කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම සඳහා ජාමූඅ සමග එකඟ වේ

තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව දිසානායක ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට මුහුන දීමට කම්කරු පන්තිය දේශපාලනිකව හා සංවිධානාත්මකව සූදානම් විය යුතුය.

සමන් ගුනදාස
පැරිස් කොමියුනයෙන් වසර 150ක්
නරඹන්න

ශ්‍රී ලංකාව: කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය පාසල් සංවර්ධන නිලධාරීන් ආරක්ෂා කිරීම සම්බන්ධව සාකච්ඡා කරයි

අන්තර්ජාල රැස්වීම, ආන්ඩුව විසින් පාසංනි ට එරෙහිව ආරම්භ කරන ලද පොලිස් ප්‍රහාර පිලිබඳව කම්කරුවන් දැනුවත් කිරීමේ උද්ඝෝෂනයක කොටසකි.

අපගේ වාර්තාකරුවන්

සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම: “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේ ද ?”

සසජාතශි ආරම්භ කරනුයේ කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන දැවැන්ත ප්‍රශ්න කිසිවක් ධනේශ්වර ක්‍රමය තුල විසඳිය නොහැකි ය යන මූලික කරුනෙනි.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

සසප/සසජාතශි, එක්සත් ජනපදයේ හා ශ්‍රී ලංකාවේ මැතිවරන ගැන සාර්ථක රැස්වීමක් පවත්වයි

එක්සත් ජනපද මැතිවරනයෙහි අර්ථභාරය පිලිබඳ ව උද්‍යෝගීමත් සාකච්ඡාවක් අවුලුවමින්, එක්සත් ජනපදයේ සසප උපජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් කොලඹ රැස්වීම අන්තර්ජාලය හරහා ඇමතී ය.

අපේ වාර්තාකරුවන්
ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ ප්‍රකාශය
සිල්වියා ඇගෙලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය

1940 අගෝස්තු 20 වැනි දින ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් මෙක්සිකෝ සිටි නගරයට තදාසන්න කොයෝකාන්හි දී ලියොන් ට්‍රොට්ස්කිව ඝාතනය කලේ ය. ඔහුට ට්‍රොට්ස්කිට ලඟා වීමට හැකි වුනේ සිල්වියා ඇගෙලොෆ් සමග තිබූ සම්බන්ධය නිසා ය.

එරික් ලන්ඩන්ගේ 2021 පෙබරවාරි ලිපි මාලාව:

1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස

මෙම ලිපි මාලාව ආශ්‍රිත ව ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සහභාගී වූ සජීවි ප්‍රශ්නෝත්තර මන්ඩපය

ශිෂ්‍යයනි ! කම්කරුවනි ! විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය ආරක්ෂා කරමු!

සමිති නිලධරය, ප්‍රහාරය එල්ල කරන ආන්ඩුවට ම බලපෑම් දැමීමේ සහ ඒ ඒ ක්ෂේත්‍රයට හුදකලා වූ වි‌රෝධතා වලට තම සාමාජිකයන් මෙහෙයවන අතර, ශිෂ්‍යයන් කම්කරු පන්තියේ නායකත්වය වටා බලමුලු ගැන්වීමට එරෙහි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) හුදු "ශිෂ්‍ය විරෝධතාවලට" ශිෂ්‍යයන් කොටුකර තබයි.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම කල් දැමේ

“ලියොන් ට්‍රොට්ස්කි සහ ඔහුට ඉතිහාසයේ උරුම තැන” යන මැයෙන් හෙට සවස (මැයි 15) පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ පැවැත් වීමට නියමිත ව පැවති ප්‍රසිද්ධ දේශනය පසුවට කල් දමා ඇත. එය පැවැත් වෙන දිනය පසු ව දැනුම් දෙනු ඇත.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනයට ශිෂ්‍යයන්ගේ සහය ගොනු කරමු!

අනධ්‍යයන සේවක වර්ජනයට සහ අනෙකුත් කම්කරු අරගලවල සහයෝගය දීමේදී සිසුන් වෘත්තීය සමිති නායකයන්ගේ ද්‍රෝහී ක්‍රියාකලාපය පරාජය කර කම්කරුවන් අව්‍යාජ අරගලයකට බලමුලු ගැන්වීමේ ප්‍රයත්නය සමග එකාග්‍ර විය යුතුවේ.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

ජනසංහාරක-විරෝධී ශිෂ්‍ය විරෝධතාවන්ට එරෙහි පොලිස් කඩාපැනීම නැවැත්වීමට කම්කරුවන් කාර්මික ක්‍රියා සංවිධානය කල යුතු යි

ශිෂ්‍යයන් ධෛර්යය සම්පන්න ආස්ථානයක් ගෙන ඇත. එහෙත් ඔවුන්ගේ ක්‍රියාවන් කම්කරු පන්තියේ වඩා බලගතු ව්‍යාපාරයක් පූර්වාපේක්ෂා කරයි. ශිෂ්‍යයන් ඉස්මතු කර ඇති ප්‍රශ්න විසඳිය හැක්කේ විශ්ව විද්‍යාල තුල නො ව, කම්හල්, ගබඩා, දුම්රිය මාර්ග හා වරායවල දී පමනි.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය
සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (ශ්‍රී ලංකාව)
ලියොන් ට්‍රොට්ස්කිගේ Summary and Perspectives of the Chinese Revolution ලියවිල්ලේ සිංහල පරිවර්තනය දැන් ලබා ගත හැකි ය.

විමසීම්: 0773562327 හෝ අපි වෙත විද්‍යුත් ලිපියක් යොමු කරන්න.

අන්ත-දක්ශිනාංශික ඒඑෆ්ඩී නාසි දුර්ගන්ධය පතුරුවමින් “නූතනවාදයේ අපගමනයක්” ලෙස බවුහවුසිය හෙලාදකී

නාසීන්ගේ රුධිරය සහ පස පිලිබඳ පූච්චානම් මතකයට නංවන භාශිතයන්ගෙන් අන්ත-දක්ශිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) මෑත දී බවුහවුසියට පහර දුන්නේය.

සිබිලී ෆුක්ස්

ප්‍රසන්න විතානගේ රචනා කොට අධ්‍යක්ෂනය කල පැරඩයිස්: පොලිස් කෲරත්වය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීම මධ්‍යයේ විවාහය පුපුරායාමක්

පැරඩයිස් යනු, ශ්‍රී ලංකාවේ සමාජ සබඳතා පිලිබඳ බොහෝ දේ හෙලි කරන, ලොව පුරා කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සිත්සතන් තුල රාවප්‍රතිරාව නංවනු ඇති, ලගන්නා සහ බලගතු චිත්‍රපටයකි.

පානි විජේසිරිවර්ධන, රිචඩ් ෆිලිප්ස්

මයි රෙඩ් කොම්රේඩ් : ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පිලිබඳ ව්‍යාජ චිත්‍රයක්

දේශපාලන ප්‍රවනතා සහ ඓතිහාසික සමාජ-දේශපාලන සිද්ධීන් සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යනයකින් තොරව නිර්මාන කාර්යයට පිවිසීමෙන් ජනනය වන ව්‍යාජත්වය සමස්ත චිත්‍රපටය පුරා ප්‍රකට වෙයි.

පානි විජේසිරිවර්ධන

ඕපන්හයිමර් මේ සා විශාල ගෝලීය ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන ඇත්තේ ඇයි?

නොලන්ගේ චිත්‍රපටිය යලි සමාලෝචනය මගින් දෙවැනි හෝ තෙවැනි වර නැරඹීමේ දී කෙනෙකුට ඊට ප්‍රථම මඟහැරුනු දේවල් එලිමහනට පැමිනෙයි.

ඩේවිඩ් වොල්ෂ්
ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් 80 වසරක්
ට්‍රොට්ස්කිගේ අවසන් වසර
ඩේවිඩ් නොර්ත් විසින්, 2020 අගෝස්තු-සැප්තැම්බර්
කොටස් හයකින් යුතු මෙම ලිපි මාලාව, ලෝක සමාජවාදී විප්ලවයේ මහා න්‍යායඥයා සහ මුලෝපායඥයා වන ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබ 80 වසරක් පිරීම නිමිත්තෙන්, ඔහුගේ ජීවිතයේ අවසන් වසරෙහි කර්තව්‍යයන් පිලිබඳ ව කෙරෙන ඇගයීමකි.