ප්‍රධාන ප්‍රවෘත්ති

Perspective

ගාසා ජන සංහාරය නවත්වනු! ජූලි 24 වෙනිදා වොෂින්ටන්, ඩී.සී. හි රැලියට එක්වෙමු!

ජූලි 24 විරෝධතාව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායල රාජ්‍යය තුල සිටින එහි ඒජන්තයින් අතර සාපරාධී සන්ධානයට එරෙහිව ලොව පුරා පවත්නා මහජන විරෝධයට හඬක් ලබාදෙනු ඇත.

ජූනි 13 බ්‍රහස්පතින්දා, සමාජවාදී සමානතා පක්ෂයෙන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයෙන් පහත ලිපිය වොෂින්ටන්, ඩී.සී. හි යුක්‍රේන තානාපතිනි ඔක්සානා මාකරෝවා වෙත භාර දෙනු ඇත.

ඩේවිඩ් නෝර්ත්
ඉදිරිදර්ශන
ඉදිරිදර්ශන
Perspective

සැලසුම්ගත ජනසංහාරය: වොෂින්ටනයේ නිෂ්පාදනය කරන ගාසා සංහාරය

ගාසා තීරය තුල එක්සත් ජනපද-ඊස්රායල ජනසංහාරයට විරෝධය පෑම සඳහා, ජූලි 24 වැනි දා වොෂින්ටන් ඩීසී නගරයට පැමිනෙන ලෙස, එක්සත් ජනපදය පුරා සිටින කම්කරුවන්ට හා තරුන ජනයාට ලෝක සමාජවාදී වෙබ් අඩවිය කැඳවුම් කරයි.

කාර්මික ක්‍රියාමාර්ග අවසන් කිරීමට පෙර සාමාජිකයින් සමඟ සාකච්ඡා නොකල වෘත්තීය සමිති නායකත්වය, රැස්වීම් පැවැත්වූයේ, ඔවුන්ගේ තීරනය පිලිබඳ මොනයම් හෝ සාකච්ඡාවක් අවහිර කරමිනි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති, සියලු වැඩ වර්ජන ක්‍රියාමාර්ග තහනම් කරන බවට තර්ජනය කරන වික්‍රමසිංහ ආන්ඩුව සමග දේශපාලන ගැටුමක් වැලැක්වීමට වෘත්තීය සමිති මංමුලා සහගතව සිටිති.

විමල් පෙරේරා

ජූනි 3 සඳුදා යුක්‍රේන ආන්ඩුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය රට පුරා තහනම් කරමින්, ලෝසවෙඅ වෙත ප්‍රවේශය අඛන්ඩව අවහිර කරන ලෙස සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට අන කරන නියෝගයක් නිකුත් කලේය.

එරික් ලන්ඩන්

පසුගිය සියවස් තුන් කාලෙන් තීරනාත්මක පාඩම් උකහා ගෙන දෙ පාර්ශ්වයේ ම වාර්ගික දේශපාලනය ප්‍රතික්ෂේප කර සමාජවාදී ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය සඳහා වන අරගලය වටා රැලි වන මෙන් අපි කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

නවීන් දේවගේ

"වෘත්තීය සමිති ත්‍රස්තවාදීන්" මැඩීම ගැන ආන්ඩුව හා මාධ්‍යවල මොරදීම මගින් සමිති නායකත්වයට අනතුරු සඥාවක් නිකුත්කර ඇත. එනම්, විකාර නොකර, කම්කරුවන් මැඩීමේ සිය පොලිස්කාර සේවය ඍජුවම යෙදිය යුතු බවයි.

නවීන් දේවගේ

තෙන්නකෝන්ගේ කටින් පැන්නේ ඔහු තනි පුද්ගලයෙකු වශයෙන් සංකල්පනය කරන දෙයක් නොව, පාලක ප්‍රභූව තුල ගැඹුරින් සිදු කෙරෙන සාකච්ඡාවක් වන කප්පාදුවට එරෙහි ව වැඩෙන පන්ති අරගල තලා දමන්නේ කෙසේ ද යන්නේ පිලිබිඹුවකි.

නවීන් දේවගේ

යුක්‍රේන ආන්ඩුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය තහනම් කරයි

ජූනි 3 සඳුදා යුක්‍රේන ආන්ඩුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය රට පුරා තහනම් කරමින්, ලෝසවෙඅ වෙත ප්‍රවේශය අඛන්ඩව අවහිර කරන ලෙස සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට අන කරන නියෝගයක් නිකුත් කලේය.

එරික් ලන්ඩන්

ජූලියන් අසාන්ජ් නිදහස් නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය දිගටම පවතී

ජූනි 24 වැනි දා, ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයෙන් නිදහස් මිනිසෙකු ලෙස පිටව ගියේ, අධිරාජ්‍යවාදීන්ගේ අපරාධ හෙලිදරව් කිරීම නිසා ඔහුව දඩයම් කල එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී ආන්ඩු කල්ලියක් විසින් වසර පහක් සිරගත කිරීමෙන් සහ වසර 15 කට ආසන්න කාලයක තාඩන පීඩනවලින් පසුවය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය

යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරන ලෙස බල කෙරෙන ප්‍රසිද්ධ රැස්වීමට කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සහාය

“යුක්‍රේන ආන්ඩුව බොග්ඩාන් සයිරොටියුක් සිරගත කර ඇත්තේ, කම්කරුවන්ට සහ තරුනයින්ට මෙම යුද්ධය ඔවුන්ගේගේ යුද්ධයක් නොවේයැයි ඔහුගේ දේශපාලන ක්‍රියාවේදී අවධාරනය කල හින්දා. ඔහුව වහාම නිදහස් කරන ලෙස මම ඉල්ලා සිටිනවා.” – සඳුනි, යාපනය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ශිෂ්‍යාවක්

අපගේ වාර්තාකරුවන්

යුක්‍රේන ආන්ඩුවට බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරන ලෙස බලකරමින් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ජාත්‍යන්තර පිකට් උද්ඝෝෂන පවත්වයි

ඉස්තාන්බුල්, පැරිස්, ලන්ඩන්, බර්ලින්, වොෂින්ටන් ඩීසී, ටොරොන්ටෝ, කැන්බරා සහ සිඩ්නි යන නගරවල පැවැත්වූ ජාත්‍යන්තර පිකට් උද්ඝෝෂන, බොග්ඩාන්ගේ නිදහස සහ අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කිරීම ඉල්ලා සිටින ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කලේය.

එවන් බ්ලේක්

සැලසුම්ගත ජනසංහාරය: වොෂින්ටනයේ නිෂ්පාදනය කරන ගාසා සංහාරය

ගාසා තීරය තුල එක්සත් ජනපද-ඊස්රායල ජනසංහාරයට විරෝධය පෑම සඳහා, ජූලි 24 වැනි දා වොෂින්ටන් ඩීසී නගරයට පැමිනෙන ලෙස, එක්සත් ජනපදය පුරා සිටින කම්කරුවන්ට හා තරුන ජනයාට ලෝක සමාජවාදී වෙබ් අඩවිය කැඳවුම් කරයි.

ඇන්ඩෘ ඩේමන්

ගාසා ජන සංහාරය නවත්වනු! ජූලි 24 වෙනිදා වොෂින්ටන්, ඩී.සී. හි රැලියට එක්වෙමු!

ජූලි 24 විරෝධතාව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායල රාජ්‍යය තුල සිටින එහි ඒජන්තයින් අතර සාපරාධී සන්ධානයට එරෙහිව ලොව පුරා පවත්නා මහජන විරෝධයට හඬක් ලබාදෙනු ඇත.

ඩේවිඩ් නොර්ත්

ඉස්මතු වන ගෝලීය යුද්ධය සහ කම්කරු පන්තියේ ජාත්‍යන්තර මූලෝපාය

තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායමේ නායක සාමාජිකයෙකු වන උලාශ් අතේශි 2024 ඔන්ලයින් ජාත්‍යන්තර මැයි දින රැලියට කල කතාව

උලාශ් අතේශි

ජන සංහාරයේ අපරාධ සහයකයෝ: කැනේඩියානු අධිරාජ්‍යවාදය සහ ෆැසිස්ට්වාදී ම්ලේච්ඡත්වය

කැනේඩියානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් කීත් ජෝන්ස් 2024 ඔන්ලයින් ජාත්‍යන්තර මැයි දින රැලියට කල කතාව.

කීත් ජෝන්ස්
ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

වැඩිදුර තොරතුරු

ජූලියන් අසාන්ජ් නිදහස් නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය දිගටම පවතී

ජූනි 24 වැනි දා, ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයෙන් නිදහස් මිනිසෙකු ලෙස පිටව ගියේ, අධිරාජ්‍යවාදීන්ගේ අපරාධ හෙලිදරව් කිරීම නිසා ඔහුව දඩයම් කල එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී ආන්ඩු කල්ලියක් විසින් වසර පහක් සිරගත කිරීමෙන් සහ වසර 15 කට ආසන්න කාලයක තාඩන පීඩනවලින් පසුවය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය

ගාසා ජන සංහාරය නවත්වනු! ජූලි 24 වෙනිදා වොෂින්ටන්, ඩී.සී. හි රැලියට එක්වෙමු!

ජූලි 24 විරෝධතාව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායල රාජ්‍යය තුල සිටින එහි ඒජන්තයින් අතර සාපරාධී සන්ධානයට එරෙහිව ලොව පුරා පවත්නා මහජන විරෝධයට හඬක් ලබාදෙනු ඇත.

ඩේවිඩ් නොර්ත්

“යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු!” යන මැයෙන් ලංකාවේ සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

එලැඹෙන කොලඹ රැස්වීම, යුක්‍රේන සිරකඳවුරක සිටින බොග්ඩාන් සයිරොටියුක් වහා නිදහස් කර ගැනීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කර තිබෙන ගෝලීය උද්ඝෝෂනයේ කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

ජනසංහාරක යුද්ධය වැඩිදුර උත්සන්න කිරීමක් තුල ඊස්රායලය ගාසා වැසියන් 274ක් මරා දමයි

කොන්ග්‍රසය නෙතන්යාහුට කල ආරාධනයට විරෝධය දැක්වීමට ජූලි 24දා වොෂින්ටන් ඩීසීහි දී මහජන විරෝධතාවක් සඳහා

වොෂින්ටන් ඩීසීහි මහජන විරෝධතාවක් පවත්වමින්, යුද අපරාධකාරී නෙතන්යාහුට කොන්ග්‍රසය කල ආරාධනයට ප්‍රතිචාර දක්වන ලෙස, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කම්කරුවන්ට හා තරුනයන්ට කැඳවුම් කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල ප්‍රකාශය
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය
විජේ ඩයස් සහෝදරයා: ට්‍රොට්ස්කිවාදය සඳහා සටන්කල විප්ලවවාදියෙක් (1941 අගෝස්තු 27 - 2022 ජූලි 27)

යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ ඩෙංගු රෝගය වේගයෙන් පැතිරෙයි

අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අද්දරට පැමින ඇත.

එම්.මුරුකානන්දන් සහ පී.ටී.සම්පන්ධර්

මහජන සෞඛ්‍යයේ අඛන්ඩ කප්පාදුව හේතුවෙන් ලංකාව තුල ඩෙංගු රෝගය යලි පැතිරෙයි

මහජන සෞඛ්‍යයේ වර්ධනය ඇතුලු අනෙකුත් මහජන අවශ්‍යතා සාක්ෂාත් කිරිමටනම්, ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය සහ එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කලයුතු වෙයි.

සකුන ජයවර්ධන

කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම (දෙවන කොටස)

පාලක ප්‍රභූන්, ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය කරන ආකාරයටම, කෝවිඩ්-19 බාධාවකින් තොරව පැතිර යාමට ඉඩ හැරීම හරහා සිදුවෙමින් පවත්නා සමූහ මරන සහ මිනිසුන් විඳින දුක් වේදනා හිතාමතාම සාමාන්‍යකරනය කර ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය

සතියක් තුල කෝවිඩ් මරන තුනක්

වික්‍රමසිංහ ආන්ඩුව වර්ධනය වන කෝවිඩ්-19 වසංගත අවදානම යට ගසයි

දැනටමත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය කාර්ය මන්ඩල, උපකරන හා ඖෂධ හිගයෙන් දැඩි ලෙස පීඩා විඳින සෞඛ්‍ය පද්ධතියට කෝවිඩ් වසංගතයේ යලි හිස එසවීමක් කිසිසේත් දරා ගත නො හැක.

කපිල ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයින් වැටුප් සම්බන්ධයෙන් ජාතික කාර්මික ක්‍රියාමාර්ගයක නියැලෙති

කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති, සියලු වැඩ වර්ජන ක්‍රියාමාර්ග තහනම් කරන බවට තර්ජනය කරන වික්‍රමසිංහ ආන්ඩුව සමග දේශපාලන ගැටුමක් වැලැක්වීමට වෘත්තීය සමිති මංමුලා සහගතව සිටිති.

විමල් පෙරේරා

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති දින 75 ක වැඩ වර්ජනය පාවා දෙයි

කාර්මික ක්‍රියාමාර්ග අවසන් කිරීමට පෙර සාමාජිකයින් සමඟ සාකච්ඡා නොකල වෘත්තීය සමිති නායකත්වය, රැස්වීම් පැවැත්වූයේ, ඔවුන්ගේ තීරනය පිලිබඳ මොනයම් හෝ සාකච්ඡාවක් අවහිර කරමිනි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

පොලිස්පති වෘත්තීය සමිති "පිලිකාවක්" ලෙස හංවඩු ගසයි: කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක්

තෙන්නකෝන්ගේ කටින් පැන්නේ ඔහු තනි පුද්ගලයෙකු වශයෙන් සංකල්පනය කරන දෙයක් නොව, පාලක ප්‍රභූව තුල ගැඹුරින් සිදු කෙරෙන සාකච්ඡාවක් වන කප්පාදුවට එරෙහි ව වැඩෙන පන්ති අරගල තලා දමන්නේ කෙසේ ද යන්නේ පිලිබිඹුවකි.

නවීන් දේවගේ
නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව
තුන්වන ලෝක යුද්ධය දෙසට යන ධාවනය නවත්වනු!
නරඹන්න

ක්‍රියාකාරී කමිටුව, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ ගුරුවරුන්ට එරෙහි තර්ජන හෙලා දකී

යහපත් වැටුපක් සඳහා සහ රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා වන අරගලය ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි පුලුල් දේශපාලන අරගලයක කොටසකි.

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු, සිසු, දෙමාපිය ක්‍රියාකාරී කමිටුව

වැඩි වැටුප් දිනා ගැනීමට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!

කම්කරුවන්ගේ අරගල අවහිර කරමින්, පාලක පන්තිය මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට සෞවෘසස සහ සියලුම වෘත්තීය සමිති ආන්ඩුවට සහයෝගය දෙති.

සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව

පුද්ගලීකරනයට විරුද්ධ වූ විදුලිබල සේවකයන්ට දඬුවම් කිරීම නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

දඩයමට ලක්කර සිටින ලංවිම කම්කරුවන් ආරක්ෂා කිරීම, දන්ගෙඩිය මත තබා ඇති සියලු රාජ්‍ය ආයතනවල කම්කරුවන්ගේ අයිතීන් රැක ගැනීමේ අරගලයේ ම කොටසකි.

ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ ප්‍රකාශය

වැටුප් හා අධ්‍යාපන අයිතිය දිනා ගැනීමට ගුරුවරුන් ගෙනයන අරගලයට ක්‍රියා මාර්ගයක්

ධනපති ආන්ඩුවලට ආයාචානා කිරීමේ වෘත්තීය සමිති වැඩපිලිවෙල යටතේ ගුරුවරුන් ඇතුලු මහජනයාට තම අයිතීන් දිනා ගත නො හැක.

ගුරු සිසු දෙමාපිය ක්‍රියාකාරි කමිටුවේ ප්‍රකාශය

වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි

වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.

ඉවාන් බ්ලේක්, ඩේවිඩ් නෝර්ත්

පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී එක්සත් ජනපද හමුදා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිනෙයි

කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්‍රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.

බිල් වැන් ඕකන්

සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල පන්ති අරගලයේ වර්ධනය සඳහා සාමාජිකත්වය සූදානම් කරයි

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.

බැරී ග්‍රේ

දරුවන්ගේ ජීවිත වටී! පාසල් නැවත විවෘත කිරීම නවතා දමනු!

ලමුන්ද ඇතුලුව, රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ බයිඩන් ආන්ඩුව පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතුය යන ඉල්ලීම තීවෘ කරයි

ඉවාන් බ්ලේක්
ලියොන් ට්‍රොට්ස්කිගේ 'ජර්මනිය: ඉක්බිති කුමක් ද?' සිංහල පරිවර්තනය දැන් කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස පල වී ඇත.
විමසීම්: 0773562327

මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.

ලියොන් ට්‍රොට්ස්කිගේ The Permanent Revolution & Results and Prospects කෘතියේ සිංහල පරිවර්තනය කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස දැන් ලබා ගත හැකි ය.

විමසීම්: 0773562327

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති දින 75 ක වැඩ වර්ජනය පාවා දෙයි

කාර්මික ක්‍රියාමාර්ග අවසන් කිරීමට පෙර සාමාජිකයින් සමඟ සාකච්ඡා නොකල වෘත්තීය සමිති නායකත්වය, රැස්වීම් පැවැත්වූයේ, ඔවුන්ගේ තීරනය පිලිබඳ මොනයම් හෝ සාකච්ඡාවක් අවහිර කරමිනි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

ක්‍රියාකාරී කමිටුව, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ ගුරුවරුන්ට එරෙහි තර්ජන හෙලා දකී

යහපත් වැටුපක් සඳහා සහ රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා වන අරගලය ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි පුලුල් දේශපාලන අරගලයක කොටසකි.

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු, සිසු, දෙමාපිය ක්‍රියාකාරී කමිටුව

ඉන්දියානු මාඕවාදීන් ධනපති කොංග්‍රස් පක්ෂයට ඡන්දය දීමට ජනතාව කැඳවයි - 1 කොටස

ධනපති කොංග්‍රස් පක්ෂය සහ එහි ඉන්ඩියා සන්ධානයේ හවුල් කරුවන් වන විවිධ දක්ෂිනාංශික වාර්ගික-ජාතිකවාදී, කුලවාදී සහ ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ බලයට ගෙන ඒමට හැකි සෑම දෙයක්ම කිරීමට මාඕවාදීන් ප්‍රතිඥා දී ඇත.

රොහන්ත ද සිල්වා, කීත් ජෝන්ස්

යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරන ලෙස බල කෙරෙන ප්‍රසිද්ධ රැස්වීමට කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සහාය

“යුක්‍රේන ආන්ඩුව බොග්ඩාන් සයිරොටියුක් සිරගත කර ඇත්තේ, කම්කරුවන්ට සහ තරුනයින්ට මෙම යුද්ධය ඔවුන්ගේගේ යුද්ධයක් නොවේයැයි ඔහුගේ දේශපාලන ක්‍රියාවේදී අවධාරනය කල හින්දා. ඔහුව වහාම නිදහස් කරන ලෙස මම ඉල්ලා සිටිනවා.” – සඳුනි, යාපනය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ශිෂ්‍යාවක්

අපගේ වාර්තාකරුවන්
නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව
පැරිස් කොමියුනයෙන් වසර 150ක්
නරඹන්න

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයින් වැටුප් සම්බන්ධයෙන් ජාතික කාර්මික ක්‍රියාමාර්ගයක නියැලෙති

කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති, සියලු වැඩ වර්ජන ක්‍රියාමාර්ග තහනම් කරන බවට තර්ජනය කරන වික්‍රමසිංහ ආන්ඩුව සමග දේශපාලන ගැටුමක් වැලැක්වීමට වෘත්තීය සමිති මංමුලා සහගතව සිටිති.

විමල් පෙරේරා

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති දින 75 ක වැඩ වර්ජනය පාවා දෙයි

කාර්මික ක්‍රියාමාර්ග අවසන් කිරීමට පෙර සාමාජිකයින් සමඟ සාකච්ඡා නොකල වෘත්තීය සමිති නායකත්වය, රැස්වීම් පැවැත්වූයේ, ඔවුන්ගේ තීරනය පිලිබඳ මොනයම් හෝ සාකච්ඡාවක් අවහිර කරමිනි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

සජබ සහ ජවිපෙ, දෙමල දේශපාලකයන් ගේ සහය දිනා ගැනීමට යාපනයේ මැතිවරන පොරොන්දු සංචාරයේ යෙදෙයි

පසුගිය සියවස් තුන් කාලෙන් තීරනාත්මක පාඩම් උකහා ගෙන දෙ පාර්ශ්වයේ ම වාර්ගික දේශපාලනය ප්‍රතික්ෂේප කර සමාජවාදී ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය සඳහා වන අරගලය වටා රැලි වන මෙන් අපි කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

නවීන් දේවගේ

පොලිස්පති වෘත්තීය සමිති "පිලිකාවක්" ලෙස හංවඩු ගසයි: කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක්

තෙන්නකෝන්ගේ කටින් පැන්නේ ඔහු තනි පුද්ගලයෙකු වශයෙන් සංකල්පනය කරන දෙයක් නොව, පාලක ප්‍රභූව තුල ගැඹුරින් සිදු කෙරෙන සාකච්ඡාවක් වන කප්පාදුවට එරෙහි ව වැඩෙන පන්ති අරගල තලා දමන්නේ කෙසේ ද යන්නේ පිලිබිඹුවකි.

නවීන් දේවගේ
සිල්වියා ඇගෙලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය

1940 අගෝස්තු 20 වැනි දින ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් මෙක්සිකෝ සිටි නගරයට තදාසන්න කොයෝකාන්හි දී ලියොන් ට්‍රොට්ස්කිව ඝාතනය කලේ ය. ඔහුට ට්‍රොට්ස්කිට ලඟා වීමට හැකි වුනේ සිල්වියා ඇගෙලොෆ් සමග තිබූ සම්බන්ධය නිසා ය.

එරික් ලන්ඩන්ගේ 2021 පෙබරවාරි ලිපි මාලාව:

1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස

මෙම ලිපි මාලාව ආශ්‍රිත ව ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සහභාගී වූ සජීවි ප්‍රශ්නෝත්තර මන්ඩපය

ශිෂ්‍යයනි ! කම්කරුවනි ! විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය ආරක්ෂා කරමු!

සමිති නිලධරය, ප්‍රහාරය එල්ල කරන ආන්ඩුවට ම බලපෑම් දැමීමේ සහ ඒ ඒ ක්ෂේත්‍රයට හුදකලා වූ වි‌රෝධතා වලට තම සාමාජිකයන් මෙහෙයවන අතර, ශිෂ්‍යයන් කම්කරු පන්තියේ නායකත්වය වටා බලමුලු ගැන්වීමට එරෙහි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) හුදු "ශිෂ්‍ය විරෝධතාවලට" ශිෂ්‍යයන් කොටුකර තබයි.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම කල් දැමේ

“ලියොන් ට්‍රොට්ස්කි සහ ඔහුට ඉතිහාසයේ උරුම තැන” යන මැයෙන් හෙට සවස (මැයි 15) පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ පැවැත් වීමට නියමිත ව පැවති ප්‍රසිද්ධ දේශනය පසුවට කල් දමා ඇත. එය පැවැත් වෙන දිනය පසු ව දැනුම් දෙනු ඇත.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනයට ශිෂ්‍යයන්ගේ සහය ගොනු කරමු!

අනධ්‍යයන සේවක වර්ජනයට සහ අනෙකුත් කම්කරු අරගලවල සහයෝගය දීමේදී සිසුන් වෘත්තීය සමිති නායකයන්ගේ ද්‍රෝහී ක්‍රියාකලාපය පරාජය කර කම්කරුවන් අව්‍යාජ අරගලයකට බලමුලු ගැන්වීමේ ප්‍රයත්නය සමග එකාග්‍ර විය යුතුවේ.

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

ජනසංහාරක-විරෝධී ශිෂ්‍ය විරෝධතාවන්ට එරෙහි පොලිස් කඩාපැනීම නැවැත්වීමට කම්කරුවන් කාර්මික ක්‍රියා සංවිධානය කල යුතු යි

ශිෂ්‍යයන් ධෛර්යය සම්පන්න ආස්ථානයක් ගෙන ඇත. එහෙත් ඔවුන්ගේ ක්‍රියාවන් කම්කරු පන්තියේ වඩා බලගතු ව්‍යාපාරයක් පූර්වාපේක්ෂා කරයි. ශිෂ්‍යයන් ඉස්මතු කර ඇති ප්‍රශ්න විසඳිය හැක්කේ විශ්ව විද්‍යාල තුල නො ව, කම්හල්, ගබඩා, දුම්රිය මාර්ග හා වරායවල දී පමනි.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය
සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (ශ්‍රී ලංකාව)
ලියොන් ට්‍රොට්ස්කිගේ Summary and Perspectives of the Chinese Revolution ලියවිල්ලේ සිංහල පරිවර්තනය දැන් ලබා ගත හැකි ය.

විමසීම්: 0773562327 හෝ අපි වෙත විද්‍යුත් ලිපියක් යොමු කරන්න.

මයි රෙඩ් කොම්රේඩ් : ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පිලිබඳ ව්‍යාජ චිත්‍රයක්

දේශපාලන ප්‍රවනතා සහ ඓතිහාසික සමාජ-දේශපාලන සිද්ධීන් සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යනයකින් තොරව නිර්මාන කාර්යයට පිවිසීමෙන් ජනනය වන ව්‍යාජත්වය සමස්ත චිත්‍රපටය පුරා ප්‍රකට වෙයි.

පානි විජේසිරිවර්ධන

ඕපන්හයිමර් මේ සා විශාල ගෝලීය ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන ඇත්තේ ඇයි?

නොලන්ගේ චිත්‍රපටිය යලි සමාලෝචනය මගින් දෙවැනි හෝ තෙවැනි වර නැරඹීමේ දී කෙනෙකුට ඊට ප්‍රථම මඟහැරුනු දේවල් එලිමහනට පැමිනෙයි.

ඩේවිඩ් වොල්ෂ්

ඇකඩමි සම්මාන උලෙලේදී ඔපන්හයිමර් චිත්‍රපටයේ ජයග්‍රහනය

නෝලන්ගේ නිර්මානය දැන් රටවල් දුසිම් ගනනක මිලියන 100 කට අධික පිරිසක් විසින් නරඹා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ඇත. එය ජාත්‍යන්තරව චිත්‍රපට සම්මාන 333 ක් හිමි කරගෙන තිබේ.

ඩේවිඩ් වොල්ෂ්

එඩ්වඩ් හොපර්ගේ නිව් යෝර්ක්: නිව් යෝර්ක් විට්නි කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයක්

කලාකරුවා 1906 සිට ඉන් වසර 60 කට පසු ඔහුගේ මරනය සිදුවනතෙක් තම වෘත්තීය ජීවිතයෙන් බොහෝ කාලයක් ගත කල නගරය පිලිබඳ ඔහුගේ බොහෝ විග්‍රහයන් මත වර්තමාන ප්‍රදර්ශනය කේන්ද්‍රගත වේ.

ක්ලෙයාර් හර්ලි
ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් 80 වසරක්
ට්‍රොට්ස්කිගේ අවසන් වසර
ඩේවිඩ් නොර්ත් විසින්, 2020 අගෝස්තු-සැප්තැම්බර්
කොටස් හයකින් යුතු මෙම ලිපි මාලාව, ලෝක සමාජවාදී විප්ලවයේ මහා න්‍යායඥයා සහ මුලෝපායඥයා වන ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබ 80 වසරක් පිරීම නිමිත්තෙන්, ඔහුගේ ජීවිතයේ අවසන් වසරෙහි කර්තව්‍යයන් පිලිබඳ ව කෙරෙන ඇගයීමකි.